0%

Our Story

අයුබෝවන් 🙌. මම මතිල දුල්සඳ❤️. මම තමයි මේ MD Game Store එක හැදුවේ. මේක හදන්න ප්‍රධානම කාරණාව වුණේ ලංකාවේ ඉන්න අපිට හරියට වැඩකරන, virus free ( වයිරස් නැති) Computer games හරියට FREE download කරගන්න හරි තැනක් තිබුණ නැති නිසා. සහ එහෙම තිබ්බත් ඒ website එක පිරෙන්න AD තියෙනවා සහ වෙන වෙන Websites වලට ඔයාලව යවනවා. හැබැයි අපේ Store එකේ කිසිම ඇඩ් එකක් නෑ වගේම වෙන වෙන Websits වලට යවන්නෙත් නෑ. ඒක හින්ද අපිට මේ රෙද්දෙන් හම්බෙන එකකුත් නෑ😐. අපේ මේ website එක user friendly වගේම පට්ට fast💨. මට website එකේ domain සහ Games upload කරන්න යන time එක නාස්ති වෙන වැඩක් හැබැයි මේ වගේ දෙයකට කාලය යොදවන එක මට සතුටක්😀. ඔයාල කැමති ගේම් එක අපේ store එකේ නැත්නම් අනිවාර්යෙන් Game Request එකක් දාන්න. අද ඉදල ඔයාලට ඕන තරම් ගේම් Download කරගෙන play කරන්න. ඔයාලට අපේ මේ වැඩේ හොඳයි කියල තේරෙනවනම් පොඩි Feedback එකක් දෙන්න අමතක කරන්න එපා. Bye 🫶 මම මතිල දුල්සඳ.❤️ HAPPY GAMING 🎮🕹️

Our Gaming Community

Our Mission

To provide gamers with a secure, accessible, and enjoyable platform for discovering and downloading games, while supporting developers of all sizes in reaching their audience.

Our Vision

To become the world's most player-centric gaming platform, where every gamer can find their next favorite game and every developer can thrive.

Join Our WhatsApp Channel!

Stay updated with the latest games, offers, and giveaways from MD Game Store 🎮

Join Now

Our Values

Security First

All games are thoroughly verified to ensure they are 100% safe and free from malware.

Community Focused

We listen to our community and continuously improve based on player feedback.

Accessibility

Gaming should be for everyone, regardless of location, device, or budget.

Passion

We're gamers ourselves, and our passion drives everything we do.

Meet Our Team

Alex Johnson

Mathila Dulsanda

CEO & Founder
Lead Web Developer

Former game developer with 10+ years in the industry. Passionate about creating exceptional gaming experiences.

Mithun

Mithun Minsara

Head of Providing Games

Product management expert with a background in UX design. Ensures our platform is intuitive and user-friendly.

By The Numbers

360+
Games Available
25K+
Active Members
150+
Developers

Join Our Gaming Community

Discover your next favorite game and connect with fellow gamers from around the world.

Explore Games